Free for technicians
Register as a Technician
It only takes a few minutes.
ලියාපදිංචි වන ආකාරය
1. ඔබේ නම, ජංගම දුරකථන අංකය, ඊමේල් ලිපිනය සහ මුරපදයක් ඇතුළත් කර "Create account" ඔබන්න.2. ඊමේල් එකට එන සබැඳිය (link) ඔබා ගිණුම සක්රිය කරන්න.
3. Login වී ඔබේ තොරතුරු සහ selfie එකක් උඩුගත කරන්න (අනිවාර්යයි).
4. හැඳුනුම්පත (NIC) දැන් අවශ්ය නැත — 'Verified' වීමට පසුව උඩුගත කරන්න හෝ WhatsApp මගින් එවන්න.
or
Already registered? Login